ඔස්ට්‍රේලියාවට පළමුවරට මහ බැංකු අධිපතිවරියක්

0
339

ඔස්ට්‍රේලියාවට පළමුවරට මහ බැංකු අධිපතිවරියක්
ARUNA LK nEWS
14 July 2023


ඔස්ට්‍රේලියානු නව මහ බැංකු අධිපති ලෙස පළමු වරට කාන්තාවක් පත්කර තිබේ.

හිටපු මහ බැංකු අධිපතිවරයා ඔස්ට්‍රේලියානු රජයේ දැඩි දෝෂදර්ශනයට ලක්වීමෙන් අනතුරුව ධුරයෙන් ඉවත්වු අතර එම තනතුරු පුරප්පාඩුවී පැවැතුණි.

ඒ අනුව එරට 9 වැනි මහ බැංකු අධිපති ලෙස මිචෙල් බියුලොක් පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරිය ලෙස කටයුතු කර ඇති අතර වසර 63ක ඔස්ට්‍රේලියානු මහ බැංකු ඉතිහාසයේ කාන්තාවක් අධිපති ධුරයට පත්වු පළමු අවස්ථාව මෙය වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here