ඔබට සුභ ගමන් සුහද ටෝනි හසන්

0
487

හින්දි ගීයෙන් මෙරට රසික හදවත් දසක පහක පමණ කාලයක් අමානන්දන්යට පත්කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ටෝනි හසන් 17දා අපෙන් සමු ගත්තා. ඔහු මියයන විට 73 වැනි වියේ පසු වුවා.

ඔහු නොගැයූ ප්‍රසංග වේදිකාවක් මෙරට නැති තරම්.ඉතා සුහද නිතරම සිනාමුසු මුහුණින් මුව සරසා ගෙන සිටි ඔහු ලැබඳි සිත්ගන්න සුළු ගායකයෙකු ලෙස හැඳින් විය හැකියි. ඔහු කළක් ගිලන් ගතව සිටියා.

ඔහුගේ අවසන් කටයුතු 17දා සවස 5.00ට මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී මුස්ලිම් ආගම අනුව ඒදින සවසදී සිදු කර තිබු බව සඳහන්ව තිබුණා.හින්දී ගී මෙන්ම ඔහුගේ ස්වතන්ත්‍ර ගී රැසක් ද අප රසික පිරිස් වෙත ඔහු විසින් දායාද කර තිබුනා.

ඔබට සුභ ගමන් සුහද ටෝනි හසන්.!

ලංකා නිවුස් යුකේ.-SS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here