
ඉරානයේ බෝම්බ දෙකක් පිපිරී 103ක් ජීවිතක්ෂයට
ARUNA LK NEWS
03 January 2024
ඉරානයේ බෝම්බ දෙකක් පිපිරී 103ක් ජීවිතක්ෂයට
ඉරානයේ කර්මන් නගරයේ සහේබ් අල්-සමාන් නමැති පල්ලිය ආසන්නයේදී බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 103ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 141ක් දක්වා ඉහළගොස් ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැකපළ කරන බවයි.
මෙම ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් බාරගෙන නොමැත.