ඉම්රාන් ඛාන්ට ඇප

0
323

ඉම්රාන් ඛාන්ට ඇප

ARUNA LK NEWS

22 December 2023

ඉම්රාන් ඛාන්ට ඇප

පාකිස්තානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඇප ලබා දී තිබේ.

රාජ්‍ය රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවකට ඔහු ව පසුගිය දා බන්ධනාගරගත කෙරිණි.

කෙසේ නමුත් ඔහු ව නිදහස් කරන දිනය පිළිබඳ තවම නිශ්චිත තොරතුරක් නොමැති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

ඉම්රාන් ඛාන්ට අදාළ මෙම නඩුව ‘සයිෆර්’ නඩුව ලෙස හැඳින්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here