ඉන්දීය පිතිකරුවන් ශ්‍රී ලංකා පිලට දුන් ඉලක්කය

0
306

ඉන්දීය පිතිකරුවන් ශ්‍රී ලංකා පිලට දුන් ඉලක්කය
ARUNA LK NEWS
02 November 2023

ඉන්දීය පිතිකරුවන් ශ්‍රී ලංකා පිලට දුන් ඉලක්කය

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිල නියමත පන්දුවාර 50 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 357ක් රැස්කර ගැනීමට සමත් විය.

ඉන්දීය පිල වෙනුවෙන් ශුබ්මන් ගිල් ලකුණු 92ක් රැස්කර ගැනීමට සමත් විය.

ඊට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 11ක් ඇතුළත් වේ.

විරාට් කෝලි රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 88කි.

ශ්‍රෙයාස් අයියර් රැස්කර ගත්තේ ලකුණු 82කි.

පන්දු යැවීමේදී ඩිල්ශාන් මධුසංඛ කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය.

තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා පිල ලකුණු 358ක් රැස්කර ගත යුතු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here