ඉන්දියාව ලකුණු 205යි

0
273

ARUNA LK NEWS

24/06/24

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමග මේ වන විට පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 5ක් දැවී ලකුණු 205ක් රැස්කර ගැනීමට සමත් විය.

ඉන්දීය පිල වෙනුවෙන් නායක රෝහිත් ශර්මා ලකුණු රැස්කර ගත්තේ පන්දු 41ක් තුළදීය.

ඊට දැවැන්ත හයේ පහර 8ක් සහ හතරේ පහර 7ක් ද ඇතුළත් වේ.

සූර්ය කුමාර යාදෙව් පන්දු 16කදී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 31කි.

ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා ඕස්ට්‍රේලියානු පිල ලකුණු 206ක් රැස්කර ගත යුතු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here