
ඉන්දියානු සාගරයේදී නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක්
ARUNA LK NEWS
23 December 2023
ඉන්දියානු සාගරයේදී නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක්
ඉන්දියානු සාගරයේ යාත්‍රා කරමින් තිබූ නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ වෙළෙඳ නෞකාවකට එම ප්‍රහාරය එල්ලවී ඇති බවය.
නමුත් ඉන් කිසිඳු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවද පැවසෙයි.
සමුද්‍රීය නියෝජිතායතන දෙකක් මෙම සිද්ධිය වාර්තා කර ඇති අතර ඉන් එක ආයතනයක් පවසා ඇත්තේ අදාළ නෞකාව ඊශ්‍රායලයට සම්බන්ධ එකක් බවය