ඉන්දියන් සාගරය තුළ භූ කම්පන දෙකක්

0
254

ඉන්දියන් සාගරය තුළ භූ කම්පන දෙකක්
DINAMINA LK NEWS
December 29, 2023 9:13 am

ඉන්දියන් සාගරය තුළ භූ කම්පන දෙකක් වාර්තා වී තිබෙන බව, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය ප්‍රකාශ කරයි.

ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ මෙම භූ කම්පනය වාර්තා වී තිබෙයි

මෙම භූ කම්පනය රික්ටර් පරිමාණයේ 4.8ක් ලෙසත් දෙවන කම්පනය 5.8ක් ලෙස වාර්තා වී ඇති අතර ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here