
ඇෆ්ගනිස්තානයට ජය
ARUNA LK NEWS
30 October 2023
ඇෆ්ගනිස්තානයට ජය
2023 එක්දින ලෝක කුසලානයේ 30වැනි තරගය වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයේ කඩුලු 07 කින් ජය හිමි කරගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණි..
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු ලකුණු 241ක් පමණයි.
ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානය පන්දුවාර 45යි පන්දු 2කදී කඩුලු 3ක් දැවී තරගයේ ජය හිමිකරගත්තේය.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Rahmat Shah පන්දු 74කදී හතරේ පහර 7ක් සමග ලකුණු 62ක් රැස්කරගත්තේය.
නායක Hashmatullah Shahidi ආරක්ෂාකාරී පිතිහරඹයක නියැලෙමින් කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන ගියේය.
ඇෆ්ගනිස්තානයට ජය