ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්

0
297

ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්
ARUNA LK NEWS
12 July 2023


25 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේදීම පදක්කම් දෙකක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

මෙහිදී නදීෂා දිල්හානි ලේකම්ගේ හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා වාර්තාවක් ද සමගින් දිනා ගත්තාය.

ඒ මීටර 60.93 ක දක්ෂතාවක් දක්වමින්ය.

මේ අතර, මීටර 1500 කාන්තා ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්නට හිමි වූවාය.

දක්ෂතාව මිනිත්තු 4:14:39 කි. 25 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේදීම පදක්කම් දෙකක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

මෙහිදී නදීෂා දිල්හානි ලේකම්ගේ හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා වාර්තාවක් ද සමගින් දිනා ගත්තාය.

ඒ මීටර 60.93 ක දක්ෂතාවක් දක්වමින්ය.

මේ අතර, මීටර 1500 කාන්තා ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්නට හිමි වූවාය.
දක්ෂතාව මිනිත්තු 4:14:39 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here