
ආසියානු ක්‍රීඩා උලෙළ උත්කර්ෂවත් ලෙස ඇරඹෙයි
ARUNA LK NEWS
23 September 2023
ආසියානු ක්‍රීඩා උලෙළ උත්කර්ෂවත් ලෙස ඇරඹෙයි
ආසියාවේ විශාලතම ක්‍රීඩා සැණකෙළිය වන ආසියානු ක්‍රීඩා උලෙළ චීනයේ හංජෝ නුවරදී අද (23) පස්වරුවේ ආරම්භ විය.
ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පසු පැවැත්වෙන දැවැන්තම ක්‍රීඩා උළෙල වන ආසියානු ක්‍රීඩා උළෙල අද සිට දින 16ක් පුරා පැවැත්වීමට නියමිතය.