අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ 9 වෙනි ජනාධිපතිවරයා ලෙස පත්වෙයි.
ඔබගේ පත්වීම පිලිබඳ අපේ උණුසුම් සුභ පැතුම් පිළිගන්න
අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ 9 වෙනි ජනාධිපතිවරයා ලෙස පත්වෙයි. මේ බව දැනට සුළු මොහොතකදී මැතිවරණ කොමසාරිස්තුමා විසින් ප්‍රකා ශයට පත් කරණ ලදී.
ලංකා නිවුස් යුකේ පුවත්පත – ඔබගේ පත්වීම පිලිබඳ අපේ උණුසුම් සුභ පැතුම් පිළිගන්න.
ශාන්ත සේනාධීර – කතෘ ලංකා නිවුස් යුකේ.
22-09-24

Like
Comment
Send
Share