
අනුරාධපුර ඓතිහාසික උරුමය සුරකින්න නව නීති පද්ධතියක්
SUNDAY MAWBIMA LK NEWS
ජූලි 23, 2023 ප.ව. 2:090
අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකීම සඳහා ඊට ආවේණික නව නීති පද්ධතියක් ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, මහා විහාර හා අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවේදී ය.
මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට විශේෂ කමිටුවක් පත් කරන බව ද එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ය.