
November 15, 2024 at 6:27 pm | lanka C news
පාර්ලිමේන්තු මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල නිකුත් කර ඇත.
එහිදී අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය මනාප 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ මුල් තැනට පත්ව තිබේ.
මෙය පාර්ලිමේත්තු මැතිවරණකදී අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණනයි.
ජාතික ජන බලවේගය
- හරිනි අමරසූරිය 655,299
- චතුරංග අබේසිංහ 127,166
- සුනිල් වටගල 125,700
- ලක්ෂ්මන් නිපුන ආරච්චි 96,273
- අරුණ පනාගොඩගේ 91,081
- එරංග ගුණසේකර 85,180
- හර්ෂණ නානායක්කාර 82,275
- කෞශල්‍යා ආරියරත්න 80,814
- අසිත නිරෝෂන 78,990
- මොහොමඩ් රිස්වි 73,018
- සුසන්ත දොඩාවත්ත 65,391
- චන්දන සුරියආරච්චි 63,387
- සමන්මලී ගුණසිංහ 59,657
- දේවානන්ද සුරවීර 54,680
සමගි ජන බලවේගය
- සජිත් ප්‍රේමදාස 145,611
- හර්ෂ ද සිල්වා 81,473
- මුජිබුර් රහුමාන් 43,737
- එස්.එම් මරික්කාර් 41,48